නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ කුසගින්න ?
Tuesday, 19 March 2024 - 12:14 | Views - 363
අපි මේ ගෙවන්නේ ගොඩක් අසීරු කාල සීමාවක්...
ගොඩක් රටවල ගොඩක් මිනිස්සු කුස ගින්නේ ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
විවිධ හේතු නිසා ලෝකයේ විවිධ තැන්වල මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා ඔයාලා දන්නවාද..? මේත් ඒ වගේ තව දුක්විඳින පිරිසක්..
ගාසා තීරයේ 70%ක් පමණ ජනතාවක් මේ වනවිට කුසගින්නේ පෙළෙන බව ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානයක් පවසනවා..
මෙම පිරිස් වෙත කඩිනමින් ආධාර නොලැබුණහොත්, මොවුන්ගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බවයි එම සංවිධානය සඳහන් කළේ.
මේ හේතුවෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කඩිනමින් සටන් විරාමයකට යා යුතු බවද මොවුන් අවධාරණය කරනවා.
Share This Article