නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ කුසගින්න ?
Tuesday, 19 March 2024 - 12:14 | Views - 364
අපි මේ ගෙවන්නේ ගොඩක් අසීරු කාල සීමාවක්...

ගොඩක් රටවල ගොඩක් මිනිස්සු කුස ගින්නේ ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

විවිධ හේතු නිසා ලෝකයේ විවිධ තැන්වල මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා ඔයාලා දන්නවාද..? මේත් ඒ වගේ තව දුක්විඳින පිරිසක්..

ගාසා තීරයේ 70%ක් පමණ ජනතාවක් මේ වනවිට කුසගින්නේ පෙළෙන බව ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානයක් පවසනවා..

මෙම පිරිස් වෙත කඩිනමින් ආධාර නොලැබුණහොත්, මොවුන්ගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බවයි එම සංවිධානය සඳහන් කළේ.

මේ හේතුවෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කඩිනමින් සටන් විරාමයකට යා යුතු බවද මොවුන් අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top