නව හදිසි ඇමතුම් අංකයක්..
Sunday, 17 March 2024 - 15:49 | Views - 460
උතුරු නැගෙනහිර ජනතාවට දෙමළ භාෂාවෙන්, පොලිස් සහය ලබා ගැනීමට හැකිවෙන පරිදි පොලිස් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, සහය මෙන්ම , දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ද 107 පොලිස් ඇමතුම් අංකය භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බවයි සඳහන්.
Share This Article