''මේවා මම බලන්නේ කොහොමද ? පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි..''
Friday, 15 March 2024 - 9:17 | Views - 892
“මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි. මිනී ගේන්නේ නෑ. සියලුම කටයුතු එහේ. පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය කරන සියලු දේවල් කරනවා. හස්බන්ඩ්ගේ පැත්තේ අප්පච්චියි, මල්ලියි යනවා.”

 මේ මියගිය දර්ශනී දිලන්තිකාගේ මව වූ ජයන්ති ඒකනායක බීබීසී සිංහල සේවයට පවසා තිබුණ අදහසයි..

කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික එකම පවුලේ සාමාජිකයින් පස් දෙනා ඇතුළු හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ..

එසේම එම සිදුවීමේ දී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහගේ පියා සහ සහෝදරයා අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට එරට බලා පිටත් වීමට නියමිතයි..

කොහොම වුණත් මේ වන තුරුම එම අවසන් කටයුතු සිදුවෙන ආකාරයක් පිළිබඳ දක්වා නැහැ... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top