සමලිංගික විවාහ නීතිගත වෙයි ?
Thursday, 14 March 2024 - 16:29 | Views - 621
සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවට සහාය වන තීන්දු දෙකක් ජපාන දිස්ත්‍රික් උසාවියෙන් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ජපානයේ සමලිංගික විවාහ තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි යළිත් අධිකරණය තීන්දු කර ඇත්තේ.

මෙම සතියේදී, ටෝකියෝ සහ සපෝරෝහි උසාවි විසින් එය "ව්‍යවස්ථා විරෝධී" බව තීන්දු කළේ, පෙර තීන්දුවලට ද අනුකූලව බවයි සඳහන් වන්නේ.

දැනට සමලිංගිකයින් සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ලබා නොදෙන එකම G7 රට ජපානය වන අතර, සමලිංගික සංගම්වලට ඉඩ ලබා දෙන එකම රට වන්නේ තායිවානයයි.

ජපානයේ මහ නගර සභා සහ ප්‍රාන්ත කිහිපයක් පමණක් සමලිංගිකයින්ට සමහර ප්‍රතිලාභ ලබාදෙන අතර, ඔවුන්ට සමාන නීතිමය පිළිගැනීමක් ලබා නොදෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා, මහජන සහයෝගය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බැවින්, අගමැති ෆුමියෝ කිෂිඩාගේ රජය මෑත වසරවලදී මෙම ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කරන්නේ ද ජනගහනයෙන් 70%ක් සමලිංගික සංගම්වලට සහාය දක්වන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top