මුර ක්‍රමයට ජලය , මැයි දක්වා උෂ්ණයි..
Thursday, 14 March 2024 - 10:36 | Views - 335
පවතින වියළි කාලගුණය හේතුවෙන්, ජල සම්පාදන ක්‍රම, 6කින් යුක්ත මුර ක්‍රමයට ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවලට මෙලෙස ඉහත සඳහන් කළ අයුරින් , මුර ක්‍රමයට ජලය සපයනු ඇති.

එසේම, වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්, ජල සම්පාදන ක්‍රම 15ක, ජල සැපයුමට බාධා මතු වී තිබෙන අතර, මෙම කාලසීමාව තුළ ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, පවතින උෂ්ණ කාලගුණය අඩු වැඩි වශයෙන් මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top