භයානක අනතුරු ඇඟවීමක් , එයාලාගෙන් ඈත්වෙලා ඉන්න වෙයි..
Wednesday, 13 March 2024 - 16:40 | Views - 745
අපි ගොඩක් දෙනෙක් සුරතල් සතුන්ට ආදරය කරනවා..

ඒ නිසාම මේ අයත් එක්ක විනෝද වෙන්න, කාලය ගත කරන්න ගොඩක් දෙනෙක් දෙපාරක් හිතන්නේ නැහැ.. 

ඒත් දැන් ඒ අයව ළඟට ගන්න ඕන පරිස්සමෙන්.. මේ බලන්නකෝ ඇයි එහෙම කියන්නේ කියලා..

බටහිර ජපානයේ Fukuyama නගරයේ උග්‍ර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට බළලෙකු වැටීම හේතුවෙන් තම සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබෙනවා..

එම බළලා එතැනින් පැන ගොස් ඇති බව CCTV දර්ශනවලින් අනාවරණය වී ඇති බවද සඳහන්..

hexavalent chromium නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට මෙම බළලා වැටී ඇති බවයි වාර්තා වන්නේ..

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පිළිකා තත්ත්වයන් සහ එහි බලපෑම නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි..

ඒ අනුව Fukuyama නගරයේ පදිංචිකරුවන්ට බළලුන් ඇතුළු සුරතල් සතුන්ගෙන් ඈත්ව සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top