ලිප ගිනි මෙලවීම නැකත වෙනස් වෙයි ? (Video)
Wednesday, 13 March 2024 - 9:46 | Views - 1,114
මෙවර අලුත් අවුරුදු නැකත් රාත්‍රී කාලයට යෙදී තිබීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අන්දොලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

හිරු ටී.වී. සමඟ පැවති විශේෂ සම්මුඛ සාකඡාවකදී ජෝතිශ්‍යවේදීන් පිරිසක් ඒ පිළිබඳව අදහස් පළ කළා.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමේ නැකැත යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 9.05ටයි.

ආහාර පිසීමේ නැකැත අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.06ට සහ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකැත් අප්‍රේල් මස 14 වැනි ඉරිදා අළුයම 12.06ට යෙදී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ජෝතිශ්‍යවේදීන් පෙන්වා දෙන්නේ අවුරුදු නැකත් රාත්‍රී කාලයට යෙදී තිබූ අසුබ බවයි.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාතික නැකැත් කමිටුව මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත පැමිණ කරුණු පැහැදිළි කිරීමක්ද සිදුකළා.

මේ අතර, අවුරුදු නැකැත් පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා හිරු ප්‍රවෘත්ති ජෝතිශ්‍යවේදීන් පිරිසක් සමඟ විශේෂ සම්මුඛ සාකඡාවක නිරත වුණා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top