කිරිපිටි මිලෙහි නවතම වෙනස්කම
Tuesday, 12 March 2024 - 13:33 | Views - 1,163
ආනයනික කිරිපිටි මිල දිනෙන් දින වෙනස් වෙනවා..
ඒ අනුව, සිදුවෙන නවතම මිල වෙනස්කම ගැනයි මේ කියන්න යන්නේ..
එළඹෙන සිකුරාදා සිට කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රු 100ත් 150ත් අතර අගයකින් අඩු කිරීමට සූදානමක් පවතිනවා..
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මේ බව පවසා තිබුණා..
Share This Article