අනේ අපොයි... අත්‍යාවශය ආහාර මිලට වෙලා තියෙන දේ,
Tuesday, 12 March 2024 - 11:34 | Views - 701
මේ දිනවල උත්සව සමය වෙනුවෙන් බොහෝ දෙනා ලහි ලහියේ සූදානම් වෙනවා..

අත මිට මුදල් කොහොම ගැවසුණත්, තමන්ට පුළුවන් විදිහට මේ උත්සවය සමරන්න තමයි බොහෝ දෙනා මහන්සි ගන්නේ..

රාමසාන් ඉස්ලාම් උත්සව සමය ඉරිදා සිට ආරම්භ වීමත් සමඟ පාකිස්තානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා...

දැනටමත් එළවළු, සීනි, ගිතෙල්, මස්, බිත්තර, සහ ධාන්‍ය වර්ග මිල දෙගුණයකින් හෝ තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි සඳහන්.

කඩිනමින් ලාභ ලැබීමේ අරමුණින් වෙළෙන්දන් අසාධාරණ ලෙස මෙලෙස මිල වැඩි කර භාණ්ඩ අළෙවි කරන අතර, එම තත්වය හමුවේ අඩු හා මැදි ආදායම් ලබන පාරිභෝගික ජනතාව පීඩාවට පත් ව සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ..

මෑත කාලයේ පාකිස්තානයේ භාණ්ඩ මිළ සියයට 31.5ක පමණ මට්ටමකින් ඉහළ යාමක් පෙන්නුම් කළ ද රාමසාන් උත්සව සමය උදාවීමත් සමඟ එය සියයට 60ක් දක්වා වැඩි වී තිබෙනවා... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top