"එයා යන්නම ගිහින්..." - ලියොන් ඔබට සුබ ගමන්...
Sunday, 10 March 2024 - 7:23 | Views - 1,610
වැඩිහිටි සිනමා තරුවක් වන Sophia Leone අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර Sophia Leoneගේ සිරුර ඇගේ මහල් නිවාසයේ තිබී හමුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීවිතක්ෂයට පත්වන විට ඇයට වයස අවුරුදු 26ක්.

පවුලේ අය ඇමතුමකින් ඇය හා සම්බන්ධ වීමට උත්සාහ කළ විට ඇය ප්‍රතිචාර නොදක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

ඇගේ සුළු පියාවන Mike Romero ප්‍රකාශකර සිටියේ ඇගේ මරණය පිළිබඳව පරීක්ෂණ තවමත් සිදුකරන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන්කර සිටියේ Sophia “ආදරණීය දියණියක්, සහෝදරියක්, මිණිබිරියක්, ලේලියක් සහ මිතුරියක්” ලෙසයි. ඇය සතුන්ට සහ “විශේෂයෙන් ඇගේ සුරතල් සතුන් තිදෙනාට” දැඩි ලෙස ආදරය කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top