ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි !
Friday, 08 March 2024 - 10:24 | Views - 896
ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා..

කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී, මෙලෙස ඇය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්..

රම්‍යා වනිගසේකර කොටියාකුඹුර ප්‍රදේශයේ උපත ලබා ඇති අතර, මියයන විට 73 හැවිරිදි වියේ පසුවුණා..

ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඇය, වේදිකා, ටෙලි නාට්‍යය, මෙන්ම සිනමාවේද රංගනයෙන් විශිෂ්ට දායකත්වයක් දක්වනු ලැබුවා..

ඇයගේ ස්වාමි පුරුෂයා වන අභාවප්‍රාප්ත ආර්. ආර්. සමරකෝන් අධ්‍යක්ෂනය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා චරිතය මගින් ප්‍රේක්ෂකයන් වෙත අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළා යැයි ප්‍රචලිතයි. 












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top