ලෝක කාන්තා දිනය අදයි !
Friday, 08 March 2024 - 7:03 | Views - 348
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.
ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව අද(08) උදෑසන ජනාධිපතිගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සංස්කෘතික අංගවලින්ද හැඩගැන්වෙන බවයි සඳහන් වන්නේ.
මෙදිනට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් ඇරඹීමට නියමිතයි.
Share This Article