සජීවී ප්‍රවෘත්ති විකාශයක් තුල දවල් හීන දකිමින් සිටි නිවේදිකාව
Monday, 10 April 2017 - 9:46 | Views - 6,212
ප්‍රේක්ෂකයින් දහස් ගණනක් නරඹන සජීවී රූපවාහිනි වැඩසටහනකදී සිදුවූ මෙම අවස්ථාව අන්තර්ජාලය තුල කාගේත් අවධානයට ලක්වී ඇත.

නටාෂා නම් මෙම ප්‍රවෘත්ති නිවේදිකාව සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකයි.

පසුගිය දිනක සජීවි ප්‍රවෘත්ති විකාශයක් අතරතුර එක් ප්‍රවෘත්ති අංගයක් අවසන් වූ පසු ඇයට භාරව තිබුණේ ඊළඟට විකාශයට නියමිත ක්‍රීඩා ප්‍රවෘත්ති අංගය හඳුන්වා දීමටයි. එම අවස්ථාවේ කැමරාව ඇය වෙත හරවා තිබියදී ඇය වෙනත් කල්පනාවක සිට එක්වරම ඊළඟ අංගය හඳුන්වා දෙන අයුරු මෙසේ අන්තර්ජාලය තුල සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ඇය එක්වරම පියවි සිහියට එන විට ඇගේ මුහුණේ ඇතිවූ ඉරියව්ව මෙහිදී කාගේත් දැඩි අවධානයට ලක්ව ඇත.

එම වීඩියෝව පහතින්.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top