ප්රේක්ෂකයින් දහස් ගණනක් නරඹන සජීවී රූපවාහිනි වැඩසටහනකදී සිදුවූ මෙම අවස්ථාව අන්තර්ජාලය තුල කාගේත් අවධානයට ලක්වී ඇත.
නටාෂා නම් මෙම ප්රවෘත්ති නිවේදිකාව සේවය කරන්නේ ඕස්ට්රේලියාවේ ප්රසිද්ධ රූපවාහිනි නාළිකාවකයි.
පසුගිය දිනක සජීවි ප්රවෘත්ති විකාශයක් අතරතුර එක් ප්රවෘත්ති අංගයක් අවසන් වූ පසු ඇයට භාරව තිබුණේ ඊළඟට විකාශයට නියමිත ක්රීඩා ප්රවෘත්ති අංගය හඳුන්වා දීමටයි. එම අවස්ථාවේ කැමරාව ඇය වෙත හරවා තිබියදී ඇය වෙනත් කල්පනාවක සිට එක්වරම ඊළඟ අංගය හඳුන්වා දෙන අයුරු මෙසේ අන්තර්ජාලය තුල සීඝ්රයෙන් පැතිර යමින් පවතී.
ඇය එක්වරම පියවි සිහියට එන විට ඇගේ මුහුණේ ඇතිවූ ඉරියව්ව මෙහිදී කාගේත් දැඩි අවධානයට ලක්ව ඇත.
එම වීඩියෝව පහතින්.