අඩි 42,000ක් ඉහළ අහසේ සිට ලෝකය දැක්ක බිළිඳිය
Sunday, 09 April 2017 - 19:41 | Views - 2,310
තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී ගැබිනි කාන්තාවත් සිය දරුවා ප්‍රසූත කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

එම ගුවන් යානය ගිනියාවේ සිට බුර්කිනාෆාසෝ දක්වා පාකිස්තානයට ගමන් කරමින් තිබූ අතරතුරදීයි Nafi Diaby නම් කාන්තාව විසින් මෙම බිළිඳා ප්‍රසූත කර ඇත්තේ.

මෙම බිළිඳා ප්‍රසූත කරන අවස්ථාවේදී එම ගුවන් යානය අඩි 42000 ඉහළ අහසේ පියාසර කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

ගුවන් යානාවේ සේවිකාවන්ගේ හා ගුවන් යානයේ කිහිපදෙනකු දරුවා ප්‍රසූත කිරීමට සහය ලබා දී තිබෙන අතර එම බිළිඳා සුව තත්වයෙන් පසු වූ බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.




Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top