වසර මුලම උඩ ගිය මිල.. ගණන් ඇහුවාම කලන්තේ හැදෙනවා...
Tuesday, 02 January 2024 - 9:12 | Views - 1,206
හොද්දක් බතක් උයාගෙන නිදහසේ කන්න පුළුවන් රටක ද අපි මේ දැන් ඉන්නේ කියලා මේ කතාව ඇහුවාම ඔබටත් හිතේවි..

මස්, මාළු, බිත්තර ගණන් ගැන ගොඩක් වෙලාවට එක එක කතා ඇහුනා. ඒ අස්සේ මෙන්න එළවලුත් දැන් මසුරන් වගේ ගණන් ලු...

ඉතිහාසයේ පළමුවරට වාර්තාගත අන්දමින් එළවලු මිල ඉහළ ගොස් ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කරනවා...

අද වනවිට කැරට් කිලෝවක තොග මිල රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇති අතර, බීට්රූට් කිලෝව රුපියල් 380කටත්, ගෝවා කිලෝව රුපියල් 500 දක්වාත්, බෝංචි කිලෝව රුපියල් 600 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා...

එමෙන්ම ලීක්ස්, තක්කාලි ඇතුළු අනෙකුත් එළවලුවල මිලද තවදුරටත් ඉහළයමින් පවතින බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ..

මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවලු මිල දී ගැනීමෙන් වැළකී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top