ගෙවීගිය වසර අපිට අභියෝග රැසකට මුහුණ දෙන්න වුණ තීරණාත්මක කාලයක් කිව්වොත් හරියටම හරි...
ඒ කාලයත් ඔබ අප සියලු දෙනා කෙසේ හෝ ගෙවා දැමුවා...
ඉතින් මේ උදා වෙලා තියෙන්නේ අලුත් ඉරක් එක්ක අලුත් වසරක්...
මේ වසරේ ආරම්භයේදීම ඔබට පතන්නේ, උදා වූ නව වසර හැම සිත්වල බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...
සිව් දිගින් සිව් කොනෙන් ඇහෙන ඔබ ආදරය කරන චරිත, ඔබට වඩ වැදගත් සිද්ධි එදා මෙන්ම අදටත් විශ්වාසනීය ලෙස අපේ රසික ඔබට ගෙන ඒමට අපි නිරන්තරයෙන් බැදී සිටිනවා...
මෙතෙක් කලක් අප සමඟ රැදී සිටි ආදරණීය ඔබ සැමට ස්තූතියි...