උදා වූ 2024 නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා !
Monday, 01 January 2024 - 7:34 | Views - 1,220
ගෙවීගිය වසර අපිට අභියෝග  රැසකට මුහුණ දෙන්න වුණ තීරණාත්මක කාලයක් කිව්වොත් හරියටම හරි...

ඒ කාලයත් ඔබ අප සියලු දෙනා කෙසේ හෝ ගෙවා දැමුවා...

ඉතින් මේ උදා වෙලා තියෙන්නේ අලුත් ඉරක් එක්ක අලුත් වසරක්...

මේ වසරේ ආරම්භයේදීම ඔබට පතන්නේ, උදා වූ නව වසර හැම සිත්වල බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...

සිව් දිගින් සිව් කොනෙන් ඇහෙන ඔබ ආදරය කරන චරිත, ඔබට වඩ වැදගත් සිද්ධි එදා මෙන්ම අදටත් විශ්වාසනීය ලෙස අපේ රසික ඔබට ගෙන ඒමට අපි නිරන්තරයෙන් බැදී සිටිනවා...

මෙතෙක් කලක් අප සමඟ රැදී සිටි ආදරණීය ඔබ සැමට ස්තූතියි... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top