සුවහසක් ප්‍රේක්ෂක සමූහයාට 2024 ශ්‍රී සුබ නව වසරක් ම වේවා! ( Video )
Monday, 01 January 2024 - 2:48 | Views - 961
බලාපොරොත්තු හඹා යන්නත්
අභියෝග ජය ගන්නත්
නව වසරේ හිරු නැගෙන තුරු බලා සිටින
සුවහසක් ප්‍රේක්ෂක සමූහයාට
2024 ශ්‍රී සුබ නව වසරක් ම වේවා!
අභිනව 2024 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුබ පැතුම් පණිවුඩය..,
Share This Article