ඇති වෙනකම් මල් කඩලත් ඉවරයි ! හෙටින් පස්සේ වෙන දේ මෙන්න
Sunday, 31 December 2023 - 12:32 | Views - 1,340
ලබන අවුරුද්දේ සිට වැඩිවන වැට් බද්ද හේතුවෙන් විශාල ගැටළුවලට ලක් වීමට සාමාන්‍ය ජනයාට සිදු වී තිබෙනවා.

ඒ ඊට සමගාමීව විශාල ලෙස භාණ්ඩ මිල වැඩි වීම හේතුවෙන්. මේ ඒ වැඩිවන වැට් බද්දට සමගාමීව වැඩිවන තවත් සේවාවක මිල ගනන් ගැන කතාවයි .

මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව අදාළ දුරකථන සමාගම් පවසා තිබෙනවා.

මේ හේතුවෙන් සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
  
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top