තරුණියක් විසින් මාළුවෙක් අල්ලන්න දැමු ඇමට අහුවුන දේ
Saturday, 08 April 2017 - 14:09 | Views - 14,883
තම පෙම්වතිය සමඟ මාලු අල්ලමින් සිටින අතරතුර ඇයව පුදුමයට පත්කරමින් තරුණයෙක් ගෙනා අපූරු විවාහ යෝජනාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

සිදුවීම වූ ස්ථානය පිලිබඳව එහි සඳහන් වී නොමැති අතර එක්වරම තමන්ට ලැබුණු යෝජනාව හේතුවෙන් තරුණිය සංවේදී වූ අයුරු එහි දැක්වෙනවා .

එම සොඳුරු අවස්ථාව පහතින් නරඹන්න.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top