''කොවිඩ් ප්‍රභේදය ළමයින් අතර තවමත් නැහැ'' - විශේෂඥ වෛද්‍ය දීපාල්
Saturday, 23 December 2023 - 13:08 | Views - 416
මේ දිනවල පවතින කොවිඩ් ප්‍රභේදය ළමයින්ට තවමත් වැළදී ඇති බවට තහවුරු වී නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ, තම රෝහලට පැමිණෙන බොහෝ දෙනෙකුට පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් බවයි.
Share This Article