උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්..
Wednesday, 20 December 2023 - 8:55 | Views - 399
අපොස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වන දින සිට ජනවාරි මස 31 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2298ක දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

තවද , අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට දුන් කාලය දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස විභාග ප්‍රවේශ පත්‍රය සංශෝධනය කර ගැනීම, දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top