නව මාර්ගෝපදේශ, සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා..
Wednesday, 20 December 2023 - 8:10 | Views - 479
සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

සෞඛ්‍ය සේවාව සැපයිය යුතු ආකාරය පිළිබඳව මෙසේ මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්.

එම මාර්ගෝපදේශ පහත පරිදි දැක්විය හැකියි.

හෝමෝන ඇතුළුව ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර සැපයීම.

* සංක්‍රාන්ති ලිංගිකයින් පිළිබඳව සෞඛ්‍ය සේවකයින්ට අධ්‍යාපනය ලබාදීම සහ රැකවරණය සැපයීම සඳහා පුහුණුව.

* අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා සැපයීම.

* සංක්‍රාන්ති ලිංගිකයින්ගේ රැකවරණය සඳහා සහය වන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීම සහ නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාදීම. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top