සුර්ය පැනලයක මිලත් ඉහළට..
Tuesday, 19 December 2023 - 9:53 | Views - 337
ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට නිවෙස්වල සවිකරන සූර්ය පැනල කට්ටලයක මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් සහ එහි බලශක්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ලක්මල් ප්‍රනාන්දු පවසනවා.

18%ක වැට් බද්ද සූර්ය පැනල කට්ටලයක් සඳහා ද පැනවීම ඊට හේතුව බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු සමාගමකට මන්නාරම - පූනකරි වැව මතුපිට මෙගාවොට් 700ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ගැටළු පවතින බව ද ඔහු පෙන්වා දුන්නා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top