අහසට නැග්ග මිලට, සහනයක් ලැබෙන ලකුණු ?
Monday, 18 December 2023 - 10:12 | Views - 805
මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ලූනු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ වනවිට වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකටයි.
ඉන්දියාවේ ලොකු ලූනු අපනයනයට පනවා ඇති තහනමත් සමඟ තමන්ට ලොකු ලූනු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ලොකු ලූනු ආනයනයකරුවන් පවසනවා.
Share This Article