වැට් බද්දෙන් වාහන අමතර කොටස් මිලත් අහස උසට යයි..
Saturday, 16 December 2023 - 16:11 | Views - 880
සියයට 18% දක්වා වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් වාහන අමතර කොටස් ගාස්තු රුපියල් 300-600 අතර මිලකින් ඉහළ යනු ඇති බව වාහන අමතර කොටස් අලවිකරුවන් පවසනවා.

වැට් බදු වැඩි කිරීම ජනවාරි මාසේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූන ද සැපයුම් කරුවන් දැනටම ඇතැම් වාහන අමතර කොටස් නිකුත් කරනුයේ වැඩි මිලකට බවයි වෙලදුන් පවසන්නේ.

එම ඇතැම් අමතර කොටස් පසුගිය මාසයේ පැවති මිලට වඩා රුපියල් 30-40 අතර මිල ඉහළ යාමක්.

ලබන මාසයේ අමතර කොටස් මිල ඉහළ යාම හමුවේ තමන් ඇතුළු සියලු පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්වන බව වෙළදුන් සදහන් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top