නව කොරෝනා වෛරසයක් ?
Saturday, 16 December 2023 - 11:18 | Views - 1,103
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයක් පැතිර යමින් පවතන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම නව කොරෝනා වෛරසයක් පැතිර යන බව සඳහන්.
සිංගප්පූරුවෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබෙනවා.
මෙම තත්ත්වය තුළ තමිල්නාඩුවේ වෛද්‍ය පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අතරම, කේරළ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 230දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ආසාදිතයින් 1104 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
Share This Article