අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
Friday, 15 December 2023 - 15:10 | Views - 1,380
අද(15) සිට දෙසැම්බර් 31දක්වා සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ 10ක මිල අඩු කර තිබෙනවා.ඒ අනුව, කිරිපිටි රු.10කින්, ආනයනික ටින් මාලු(ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20කින්, දේශීය අල රු.15කින්, ආනයනික අල රු.15කින්, කඩල රු.5කින් මිල අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This Article