වැඩිම පිරිසක් ජීවිතය හැර යන්නේ , මේ හින්දලු...
Friday, 15 December 2023 - 9:42 | Views - 745
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය ලේඛනවලට අනුව මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් සහ 35% ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
Share This Article