ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් !
Wednesday, 13 December 2023 - 14:05 | Views - 560
ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අවුරුදු 22කට පෙර අද (13) වැනි දවසක ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවැනිම ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි සංවත්සරය සැමරුමක් ලෙසයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු ගොඩනැගිල්ලට ඇතුළු වී මන්ත්‍රීවරුන් සහ කථානායකවරයාට මෙසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

අදාළ පුද්ගලයින් ආරක්ෂක මුර කපොළු 5ක් පසු කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇති බවද සඳහන්.

මෙම සිදුවීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2 දක්වා කල් තබා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top