IMF දෙවැනි වාරිකය අනුමතයි !
Wednesday, 13 December 2023 - 11:02 | Views - 615
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ බව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මේ අතර, එම අරමුදලේ විධායක මණ්ඩලය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව යි.
Share This Article