VAT බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව..
Tuesday, 12 December 2023 - 8:18 | Views - 660
VAT බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුවක් ඊයේ (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් වෙනවා.මේ අතර, විදුලිය සහ විදුලි බෙදාහැරීම්, බොර තෙල්, භූමිතෙල්, රූපලාවණ්‍ය ඖෂධ නිෂ්පාදන, ඖෂධ වැට් බද්දෙන් නිදහස් වී තිබෙනවා.මෙලෙස VAT බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව පහතින්,




Share This Article