දුරකථන පාවිච්චියටත් බදු වැටිලා..
Sunday, 10 December 2023 - 13:17 | Views - 782
ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද(10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවල් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
Share This Article