ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි !
Sunday, 10 December 2023 - 10:06 | Views - 276
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබෙනවා.

නිදහස, සමානාත්මතාව සහ සැමට යුක්තිය මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාවයි.

මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය, 1948 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව සෑම වසරකම දෙසැම්බර් 10 වනදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබනවා.

මෙවර එය සමරන්නේ 75 වන වරටයි.

එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවල් එය ජාත්‍යන්තර දිනයක් ලෙස 1950 වසරේ දෙසැම්බර් මස 4 වනදා එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top