ඩිමෙන්ෂියා රෝගයට - හිතාගන්න බැරි පිළියමක්..
Friday, 08 December 2023 - 12:50 | Views - 541
බලු සුරතලෙකු ඇති කිරීමෙන් ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම 40% කින් අඩු වන බව ජපානයේ විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා.

වයස අවුරුදු 65ට වැඩි බලු සුරතලෙකු ඇති කරන පුද්ගලයින්ට මෙසේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටෝකියෝ නුවර පදිංචිකරුවන් 12,000ක් යොදා ගනිමින් අදාළ පරීක්ෂණය සිදු කර ඇති බවයි.

බලු සුරතලුන්ගේ එළිමහන් ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයට අත්‍යවශ්‍ය ව්‍යායාම ලැබෙන බවත් බලු සුරතලුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් මෙම පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

මතකය අඩු වීම, සිතීමේ හැකියාව පහළ වැටීම වැනි රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් වන ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ලොව පුරා මිලියන 55කට අධීක ජනතාවට ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කළේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top