කාන්තා ඔබට ආරක්ෂිතව රට යන්න, නාමය ද වෙනස් වෙමින් විශේෂ වැඩසටහනක්..
Friday, 08 December 2023 - 12:15 | Views - 340
ඉකුත් මාස 11ක කාලයක් තුළ විදෙස් ගත වී ඇති ශ්‍රමිකයන්ගෙන් ගෘහස්ත සේවය සඳහා ගොස් ඇති ප්‍රමාණය සියයට 27 දක්වා අඩු වී ඇති බව විදෙස් රැකියා ප්‍රවර්ධන හා කම්කරු ඇමති මනුෂ නානායක්කාර පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී , අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ, ලබන වසරේ සිට ගෘහ සේවිකාව යන නාමය වෙනුවට , ගෘහ පාලිකාව ලෙස පුහුණුවක් සහිතව පිරිස් රැකියා සඳහා යොමු කරන බවත්, ඔවුන්ට NVQ පුහුණුව ලබා දෙන බවත් ය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top