පැය 16ක ජල කප්පාදුවක්..
Friday, 08 December 2023 - 11:18 | Views - 747
කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්රවාහන මණ්ඩලය පවසනවා.
ඒ , කොළඹ 11,12,13,14 සහ 15 යන ප්රදේශවලට යි .
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම ජල කප්පාදුව පැය 16ක කාලයක් පවතින බවයි.
Share This Article