වාහන ආනයනය ගැන අලුත්ම හෙළිදරව්ව..
Thursday, 07 December 2023 - 13:01 | Views - 508
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට, ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදු කිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Share This Article