විවාහය හා දික්කසාදය ගැන විශේෂ දැනුම් දීමක්..
Tuesday, 05 December 2023 - 9:40 | Views - 1,995
මෙරට විවාහ වූ යුවලක් විදෙස් රටකදී දික්කසාද වූ විට අදාළ දික්කසාදය මෙරට නීතිය යටතේද වලංගු ලෙස පිළිගන්නා බවට අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ එංගලන්තයේ අධිකරණයකදී දික්කසාද වූ යුවලකගේ දික්කසාදය පිළිගන්නා ලෙස විවාහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසට පුද්ගලයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි.

ඒ හේතුවෙන්, විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබාගත් යුවලක් නැවතත් මෙරට දිස්ත්‍රික් අධිකරණයකදී දික්කසාදය ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වෙන බවට සඳහන්. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top