මේ කියන්න යන්නේ , රාජ්‍ය සේවක ඔබට සුබ ආරංචියක්...
Tuesday, 05 December 2023 - 8:06 | Views - 2,109
මේ කියන්න යන්නේ රාජ්‍ය සේවක ඔබට සුබ ආරංචියක්...

ආර්ථික ගැටලුවලින් ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්න ඔබට මේ වගේ සහනයක් ලැබෙන එකත් ඇත්තටම ලොකු දෙයක් නේ...

ලබන වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ගනිමින් ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශීක අධික්ෂණ කාරක සභාව ලෝහෝර් ආර්යා ණය අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා..

එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ ප්‍රධානත්වයෙන්...

එදින ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන්..

මේ අතර, කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මහජනතාව තුළ තම ආයතනය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බවයි..

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හඳුන්වන ක්‍රිබ් යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි එහි නිලධාරීන් අංශික කාරක සභාවට දැනුම් දී ඇත්තේ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top