එංගලන්තයේ රැකියාවකට යන්න ඉන්න ඔබටයි මේ ආරංචිය..
Tuesday, 05 December 2023 - 7:18 | Views - 957
විදෙස් රට වලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.
එම නව නීති එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් නිවේදනය කර ඇති අතර, උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් කර තිබෙනවා.
Share This Article