දකුණු ඉන්දියාවම කැළඹු කෝලිගේ අවන්හලේ ඇඳුම් හුටපටය..
Sunday, 03 December 2023 - 15:08 | Views - 941
සුපිරි ක්‍රීඩක, විරාත් කෝලීගේ මුම්බායි හි පිහිටි සුපිරි පන්නයේ අවන්හලට ද්‍රවිඩ සම්භවයක් සහිත සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.

සාම්ප්‍රදායික ද්‍රවිඩ ඇඳුමින් සැරසුණු එම තරුණයා 'කෝලී'ගේ One 8 අවන්හල ඉදිරිපිටට පැමිණ කියා සිටින්නේ, නිවැරදි ඇඳුමකින් නොපැමිණීම නිසා හෝටල් කාර්ය මණ්ඩලය තමන්ට ඇතුළු වීමට ඉඩ නොදුන් බවයි.

අදාළ අවස්ථාවේ වීඩියෝවක්ද එම තරුණයා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ වඩාත් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top