මහනුවරත් අධි අවදානම් වෙයි !
Saturday, 02 December 2023 - 15:01 | Views - 841
මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් බවට හඳුනාගැනීමත් සමඟ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු නිවාරණ මාසයක් නම් කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව රෝගීන් 72 දෙනෙකු පමණ වාර්තා වන අතර මහනුවර ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් 7,422 දෙනෙකු
පමණ මේ වන විට ප්‍රතිකාර ලබන බවයි.
එමෙන්ම මේ වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 09ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙසේ ඩෙංගු නිවාරණ මාසයක් නම් කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
Share This Article