භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්...
Saturday, 02 December 2023 - 11:34 | Views - 675
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 02වන වගන්තිය යටතේ පනවන ලද සහ 2023 ජනවාරි 04 දිනැති අංක 2313/34 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත නියමය 2023 දෙසැම්බර් මස 1 වැනිදා සිට අවලංගුවන බවයි වාර්තා වෙන්නේ.

මෙම නියමය 2023 දෙසැම්බර් මස 1 දිනයෙන් ආරම්භ වී 2024 දෙසැම්බර් 31 වැනි දින දක්වා 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ දෙවැනි වගන්තියේ (03) වැනි උප වගන්තියේ විධිවිධාන වලට යටත්ව වලංගුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඒ අනුව, පහත සඳහන් භාණ්ඩ මේ සඳහා යටත්වනු ඇති.

යෝගට්
වෙඩරු
කිරිවලින් නිපද වූ තැවරුම්
සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු
බොම්බයි ලූණු
රට ඉඳි (අලුත්)
රට ඉදි (වියළි)
දොඩම් (අලුත්)
මිදි (අලුත්)
මිදි (වියළි)
ඇපල්, අනෙකුත් පළතුරු
සැමන්
හුරුල්ලන්
සාඩින්
සාඩින් සහ හාල්මැස්සෝ 

No description available.

No description available.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top