රහමෙර පානය කරන අය වෙනුවෙන් තමයි මේ පුවත.
සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබෙනවා.
සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ වබ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සුරාසල් විවෘතව තබන වේලාවන් ඉදිරියේ දී වෙනස්වීමට නියමිතයි.
සුරාසල් විවෘතව තබන වෙලාව බොහෝ දුරට රාත්‍රී 9 සිට ඉදිරියට ගෙන යනු ඇති බවටයි ආරංචි වෙන්නේ.