බස් ගාස්තු අඩු වෙයි ද ? බස් සංගමේ තීරණය..
Friday, 01 December 2023 - 11:17 | Views - 593
ඔටෝ ඩීසල් මිල රුපියල් 27 කින් පහළ දැමුවද බස් ගාස්තුව අඩු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී , ඔහු මේ බව සඳහන් කළා. 

කෙසේ වෙතත්, නොවැම්බර් 30 එනම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහළ දමා ඇති අතර, ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 329 කි.

මීට සමගාවීව ඉන්දීය තෙල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. 

No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top