ලෝක ඒඩ්ස් දිනය අදයි !
Friday, 01 December 2023 - 8:12 | Views - 430
1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාධිදතයා හඳුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් ලෙස සැලකෙනවා.

ලෝකය පුරා මිලියන 39 ක් HIV සමඟ ජීවත් වන අතර පසුගිය වසරේ පමණක් මිලියන 1.3ක් නව ආසාදිතයන් වාර්තා වූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මිලියන 40 කට වැඩි පිරිසක් දැනට ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මියගොස් තිබෙනවා.

අදටත් ආසාදිතයන්ගෙන් 53%ක් කාන්තාවන් සහ ගැහැණු ළමයින් වන අතර ළමයින් මිලියන 1.5ක් මෙම අවදානමට ගොදුරු වී සිටිනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top