සතියේ දින දෙකක් නිවසේ සිට වැඩ - නියෝග මත රාත්‍රී දහයට වැසෙන තැන් මෙන්න
Thursday, 30 November 2023 - 13:54 | Views - 2,718

පාකිස්ථානයේ ලාහෝර් හි සියලුම ව්‍යාපාර රාත්‍රී 10.00 වන විට වසා දමන ලෙස මහාධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඒ සෑම දිනකම නගරයේ ඉහළ යන පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයක් ලෙසයි.

සියලුම වෙළඳපලවල්, ආපනශාලා සහ අනෙකුත් ව්‍යවසායන් රාත්‍රී 10.00 ට වසා දැමීමටයි පාරිසරික පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුව ලාහෝර් මහාධිකරණයේ විනිසුරු ෂාහිඩ් කරීම්, බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

අධිකරණයේ නියෝග ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා ලෙස පන්ජාබ් ප්‍රධාන ලේකම්වරයාට ද උපදෙස් ලබා දී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතර මහාධිකරණය විසින් පන්ජාබ් රජයට උපදෙස් දී ඇත්තේ, සතියේ දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳව බැංකු සහ සේවා ස්ථාන වෙත දැනුම් දෙන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top